ජී.එල්ගෙන් රජයට චෝදනා
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙතරම් ප්‍රතික්ෂේප කළ ද යුද අපරාධ සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති දෙවන වාර්තාවෙන් රජය පිළිගෙන ඇති බව පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.