ව්‍යාපාරිකයාගේ මරණය සැකයි

මහියංගනය - ලොග්ගල්ලාඔය වැවේ තිබී සිරුර හමුවූ ව්‍යාපාරිකයාගේ මරණය සැක සහිත බව ඔහුගේ ඥාතීන් පවසනවා. දින 3ක සිට අතුරුදන්ව සිටි නුවරඑළිය - රාගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි  ව්‍යාපාරිකයාගේ මළ සිරුර මහියංගනය - ලොග්ගල්ලාඔය වැවේ තිබී ඊයේ හමුවුණා. පසුගිය 18 වනදා මොහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ ව්‍යාපාර කටයුත්තක් සදහායි. නමුත් එදින සිට තම සොහොයුරා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවයි ඔහුගේ සොහොයුරිය ...

Read more

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහු මලයාසියාවේ සිට ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මලයාසියාවේ රැදී සිටියදී ඔහුව පිටුවහල් කිරීම නිසා මෙරටට පැමිණ තිබෙනවා. සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත ...

Read more

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටා තිබෙන විශාල ප්‍රමාණයේ පලු ගසට ගිනි තැබූ පුද්ගලයන් සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ අද දහවල් පලු ගසේ මුලට කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් මෙලෙස ගිනි තබා ඇති බවයි. පසුව පොලීසිය සහ දඹුල්ල මහ නගර සභාව එක්ව ගසේ මැද කොටස දක්වා පැතිර යමින් පැවැති ගින්න නිවා දමා තිබෙනවා. මෙම ගස කඩා වැටුණේ නම්, ගොඩනැගිලි කිහිපයකට සහ මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හානි සිදුවීමට ඉඩ තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ. ...

Read more

© 2015-2017 Powered by Sri Lankan Echo

Scroll to top