ශෂී වීරවංශට මියගිය ලහිරු කළ දේ හෙලිවෙයි

විමල් වීරවංශගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණයා ශෂී වීරවංශ මහත්මියගේ ලගම සගයකු ලෙස කටයුතු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ගමන් බිමන් යාමේදී මෙම තරුණයා නිතර ශෂී සමග ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් සමීප සම්බන්ධයක් ශෂී සමග මියගිය ලහිරුගේ තිබී ඇතැයි සදහන්. සිදුවීම පිලිබද පරීක්ෂණ කරන දුරකථන අංක හතෙන් තොරතුරු රැසක ...

Read more

සැප වාහන එපා කියලා ජනතාවට සේවය කරන මහජන සේවකයෝ!

වාහනවල බදු වැඩි කිරීමත් එක්ක සමාජයේ ලොකු කතාබහක් වගේම එක එක පුද්ගලයෝ එක එක මත දරන්න පටන් ගත්තා. සමහරු කිව්වේ වාහන වැඩි නිසා මේ විදිහට බදු වැඩි කරනවා කියලයි. තවත් අය එක එක විදිහේ කතා කියන්න පටන් ගත්තා. මේ ඔක්කොම අතරේ මේ දවස්වල කරලියට ඇවිත් තියෙන්නේ වාහනවල බදු වැඩි කරලා පොඩි මිනිහට පහර එල්ල කරනකොට මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වටින වාහන ගෙන්වනවා කියලයි. මේ කොහොම වුණත් අමාත්‍යාංශය මගින් ලබාදෙන නිල රථයට යන මුදල කලා ...

Read more

“එකම කණ්ඩායමක් – එකම දැයක්” – මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සුභාශීංසන පිළිගැන්වීය!

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සුභාශීංසන පිළිගැන්වීය. "එකම කණ්ඩායමක් - එකම දැයක්" මැයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදානම් කර තිඛෙන අතර එහි නිල ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළදවීම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අතින් සිදු විය. ...

Read more

© 2015-2017 Powered by Sri Lankan Echo

Scroll to top