තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

සරණාගතයන් මුවාවෙන් මියන්මාරයේ සහා වෙනත් ඉස්ලාමීය රටවල පුද්ගලයන් මෙරටට ගෙන්වීමේ මිනිස් ජාවාරමක් සිදුවෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය පවසයි. පසුගියදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතික පිරිසද මෙලෙස සැලසුම් සගහතව මෙරටට ගෙන්වා ඇති බවද එම සංවිධානය අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් නමින් සිදුවන මිනිස් ජාවාරම වසර ගණනාවක ...

Read more

ජී.එල්ගෙන් රජයට චෝදනා

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙතරම් ප්‍රතික්ෂේප කළ ද යුද අපරාධ සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති දෙවන වාර්තාවෙන් රජය පිළිගෙන ඇති බව පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ...

Read more

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 83 වන වියේ පසුවූවා. ...

Read more

රට දේශපාලනිකව හා ආර්ථික වශයෙන් අස්ථාවර කිරීම අරමුණු කර ගත් වර්ගවාදී සිවිල් ගැටුම්කාරිත්වයක් රට තුළ ඇති කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව යුධ හමුදා බුද්ධි අංශය විසින් හෙළිදරව් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙසේ හෙළිදරව් වී තිබෙන තොරතුරු වල බරපතළකම හේතුවෙන් ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද මේ සම්බන්ධයෙන් තැතිගැන්මකට ලක්ව ඇති බව ද ඒ අනුව නුදුරේම මෙම තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි. මෙරට සිටින ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන නායකයන් හා සම්බන්ධ රාජපක්ෂවාදී දේශපාලන නායකයන් කිහිපදෙනකු මෙම සැලසුම මේ වන විටත් පියවරෙන් පියවර ක්‍රියාවට නගමින් සිටින බවත් අනා ...

Read more

‘අර්ජුන සහ ධම්මික වරායෙන් ඉවත් කරන්න‘ – අර්ජුන ඉදිරිපිටදීම වරායේ සියළු වෘත්තීය සමිති එක හඬින් අගමැතිගෙන් ඉල්ලති..! අර්ජුන වියරු වැටේ

කිසිදු සුදුසුකම් නැති සිය සහෝදර හැතිකරයක් වරායේ පරිපාලනයට යොදා ගනිමින් සහ ඔවුනගේ හොර අඹුවන්ට වරායේ තනතුරු පුදමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විනාශ මුඛයට ගෙන යන ඇමැති අර්ජුන රණතුංග වරාය ඇමැතිධූරයෙන් ඉවත් කරන ලෙසත් ඔහුගේ සහෝදර ධම්මික රණතුංග වරායේ සභාපති ධූරයෙන් ඉවත් කරන ලෙසත් වරායේ සියළු වෘත්තීය සංගම් නියෝජිතයෝ අගමැතිවරයාගෙන් ඒකමතිකව එක හඬින් ඉල්ලා සිටියහ. අද (11) උදෑසන අරලිය ගහ මැදුරේ පැවැති සාකච්ඡාවකදී අර්ජුන ...

Read more

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට තවදුරටත් යුද හමුදාව යෙදවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට තවදුරටත් යුද හමුදාව යෙදවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂාවට යොදවා සිටි  යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තාවන්නේ. හිටපු ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඇතැම් වෙබ් අඩවිද අද මෙම ප්‍රවෘත්ති වාර්තාකර තිබුණා. කෙසේ වෙතත් පෙරේදා පැවති කැබිනට් ත ...

Read more

© 2015-2017 Powered by Sri Lankan Echo

Scroll to top