කොළඹ 14 කලයි මගල් දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්ගේ දිනය අද දින විද්‍යාල ප්‍රධාන ශාලාවේදී පැවැත් විය එම උත්සවය සමස්ත ලංකා මහජන කොන්ග්රස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහමඩ් ෆායිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය..
...
Read more ›