තෙල් නැවක්‌ කොල්ලකති ශ්‍රී ලාංකික 8ක්‌ සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ!

ශ්‍රී ලාංකිකයන් අටදෙනකු (8 ක්‌) සමඟ මෙරට ජාතික ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක්‌ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඊයේ (14 දා) පැහැරගෙන ගොස්‌ ඇත. කප්පම් ගැනීමේ අරමුණින් මුහුදු කොල්ලකරුවන් මෙම යාත්‍රාව පැහැරගෙන තිබෙන අතර එහි ගමන්ගත් පුද්ගලයන් පිළිබඳව ඊයේ දහවල් වනතෙක්‌ කිසිදු තොරතුරක්‌ අනාවරණය වී නොතිබිණි. ඒරිස්‌ 13 නමැති මෙම නැව ඉන්දීය සාගරයේ යාත්‍රා කරන අවස්‌ථාවේ පැහැර ගැනීමට ලක්‌වී තිබේ. මෙම නැවේ නාවිකයන් ...

Read more

© 2015-2017 Powered by Sri Lankan Echo

Scroll to top